වන රොදෙන් දෙදොනකුගේ ඇට කටු හමුවෙයි
රංජිත් කරුණාවීර 2012-06-03 12:30 ෙප.ව.
මහියංගන මාපාකඩවැව මැදයාය අලිකදුර ප්‍රදේශයේ වන ලැහැබක තිබි නාදුනන දෙදෙනෙකුගේ ඇටසැකිලි යුගලක් ගම්වාසියෙකුට හමුවී ඇති අතර ඒ පිලිබද 119 වෙත දැනුම් දී තිබෙන්නේ ...01 දින සන්ධ්‍යාවේදිය.එම ස්ථානයේ කාන්තා ඇදුම්ද, කාන්තා පාවහන් යුවලක්ද, ඩෙක් ෂුස් වර්ගයේ සපත්තු යුවලක්ද, බෑගයක්ද, කෘමිනාශක බෝතල් යුගලක්ද තිබි පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. කෘමිනාශක බෝතල් යුගලක් තිබිමෙන් මෙම යුවල වස පානය කිරීමෙන් මිය යන්නට ඇතැයි පොලිසිය සැක පල සිටිනවා.අප්‍රේල් 18 වෙනිදා සිට වයස 23ක් වන ඩී එම් සමන් කුමාර නැමැති අය අතුරුදහන් වී ඇති බවත් ඒ පිළිබද කුරුවිතැන්න දඹගහපිටිය ප්‍රදේශයේ දෙමාපියන් විසින් මහියංගන පොලිසියේ පැමිණිලි කර තිබේ. ඒ අනුව මෙසේ වස පානය කර මිය ගොස් සිටින්නේ ඩී එම් සමන් කුමාර යන අය දැයි පොලිසිය සැක කරනවා. මීගහකිව්ල සම්පත් සෙලියුලර් හි සේවය කල ඩී එම් සමන් කුමාර යන අය අවුරුද්දෙන් පසුව සිට අතුරුදහන්ව ඇති බව සම්පත් සෙලියුලර් හි හිමිකරු පවසනවා. මිය ගිය දෙදෙනා කව්රුන්ද යැයි සොයා මහියංගන පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරමින් සිටි
No comments:
Post a Comment