Monday, February 1, 2016

ගමේ පොදු අවශ්‍යතාවයක් සම්පුර්ණ කිරිමට ව්‍යාපාරිකයාගෙන් අත්වැලක්

12:06 AM 2/1/2016
ගිරාදුරුකෝට්ටේ, හොබරියාව ජයන්තිපුර ගම්මානයේ වසර ගනනාවකි තිස්සේ අඩුපාවක්ව පැවති ප්‍රජශාලාවක අවශ්‍යතාවය සපුරාදීමට පසුගියදා මහියංගන ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙක් කටයුතු කරනු ලැබිය

ඔහු නමින් නිශාන්ත මල්බැද්දගේ වන අතර ඒ මහතාගේ  පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ලක්ෂ 10කට ආසන්න  ප්‍රමානයක් වැය කර විදුලිය සහිත අංග සම්පුර්ණ ප්‍රජාශාලාවක් ඉදිකර ජනතා අයිතියට පත්කිරිම පසුගියදා කටයුතු කරනු ලැබිය.
වියෝ වු පියාණන් අනුස්මරණය කිරීම පිණිස මෙම ප්‍රජා ශාලාව ඉදිකර ජනතාවගේ සුභ සිද්ධිය සදහා ජනතා අයිතියට පත්කල මොහොතේ මහා සංඝරත්නය හා ගම්වාසින් විශාල පිරිසක් සහබාගිවී සිටියේය.









No comments:

Post a Comment