සීගිරිය - සරත් එරමිණිගම්මන ඡායාරූපය කරුණාරත්න ගමගේ
චන්ද්ර පාෂාණ සඳකඩ පහණක් රුපියල් ලක්ෂ 12 කට අලෙවි කිරීමට ගිය පුද්ගලයන් දෙදෙනකු උපාය දූතයින් යොදවා කළ වැටලීමකදී ඊයේ (05 දා) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවෝ ගිරාඳුරුකෝට්ටේ පදිංචිකරුවෝ වෙති.
අත්අඩංගුවට ගත් මේ සඳකඩ පහන හිමි නමකට අලෙවි කිරීම සඳහා සැකකරුවන් දෙදෙනා ලග්ගල ලේල්ඔය ප්රදේශයට පැමිණ ඇත. පොලිසියට තොරතුරු ලැබී ඇති බව දැනගත් නියම ගැනුම්කරුවන් පැමිණ නොමැත. පොලිසිය සිවුරු දරාගත් උපාය දූතයකු ලෙස ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ලග්ගල සංචාරක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ලග්ගල පොලිස් ස්ථානාධිපති නිශාන්ත කුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ
No comments:
Post a Comment