බතලයාය මහවැලි ඉඩම් රාශියක් ගම්වාසින් සහ දේශපාලන හිතවතුන් විසින් අත්පත්කරගෙන
රංජිත් කරුණාවීර - මහියංගනය 2012-07-04 11:15 ප.ව
මහියංගන බතලයාය ප්‍රදේශයේ මහවැලි ඉඩම් රාශියක් පසුගිය නිවාඩු දින කිහිපය තුල ගම්වාසින් සහ දේශපාලන හිතවතුන් විසින් අත්පත්කරගෙන නිවාස ඉදිකර මින් සිටින බවත්, ගිරාදුරුකෝට්ටේ පොලිසිය ඒ පිළිබද සොයා බැලු බවත්, එම ඉඩම් සදහා ඔහුන්ගේ අයිතිවාසිකම් ඇත්නම් සතියක් ඇතුලත ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොව්නහොත් මහවැලි ඉඩම් අනවසරෙන් අත්පත් කරගැනීම වෙනු වෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසනවා.
No comments:
Post a Comment