10:44 PM 2/13/2016
රිදිමාලියද්ද යකහල්පොත ප්ර දේශයේ කැළයක අස්ථි කොටස් කිහිපයක් තිබී ඊයේ (12) ගම්වාසියෙකු හට හමු වී ඇති අතර ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර
මේ වන තුරු එම අස්ථිකැබලි සම්බන්දයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිසියේ නිළධාරින් පරික්ෂණ පවත්වති.
No comments:
Post a Comment