2016-02-18 පෙ.ව. 11:34
මහවැලි ගගේ වැලි ලොරියට වැලි පටවා තුනි කරමින් සිටි පුද්ගලයෙකු ලොරියෙන් ඇද වැටී එම ලොරියටම යටවී අද (18) උදැසන 6.00 පමණ එම ස්ථානයේදීම මියගොස් ඇත.
මහියංගන
ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ ගගේයාය හංදියේ ඇතුල් මාර්ගයක මහවැලි ගගේ බී එම් කරුණාරත්න
යන අයගේ වැලි තොටුපලේදී මෙම අනතුරු සිදුවී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ ඒ දන්ඩේ
ගෙදර ජගත් සෙන්පති ජයසිංහ නම් වන වයස 40ක රියදුරෙකි. ඔහු අංක 132 සොරබොර වැවපාර
මහියංගන යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකි.
ටිපර්
රථය පැදවු රියදුරු මෙහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ටිපර් රථයට පැලි පටවා අවසන් වු පසු වැලි තුනි
කිරිම සදහා මියගිය පුද්ගලයා ටිපර් රථයේ පිටුපසට නැගි වැලි තුනි කිරිමෙන් සිටියදී
ටිපර් රථය දාවනය කිරිමෙන් පිටුපස වැලි තුනි කරමින් සිටි අය බිමට ඇද වැටි ලොරි රථයට
යටවීමෙන් එම ස්ථානයේදිම මිය ගොස් ඇත.
නොසැලකිලිමත් ලෙස රිය පැදවු වැලි
ලොරියේ රියදුරු මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර මහියංගන සහකාර පොලිස්
අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා රථවාහන අංශයේ
ස්ථානාධිපති පො.ප. රොෂාන් මහතා යන නිළධාරින් විසින් පරික්ෂණ කටයුතු සිදු කෙරේ
No comments:
Post a Comment