බදුල්ලේ ගමකට ඉල්ලමක්
2012 ජූනි මස 26 14:19:28 | නයන තෙන්නකෝන්
මහියංගනය බදුල්ල මහ පාර පුළුල් කිරිමේදි කුඩා කළුගල් අතර මුරුක්කන් පාෂාණය සොයා
ගෝලියද්ද ගැමියෝ සිය ගණන් පාර දෙපසට පැමිණ සිටිති. ඔප දැමූ මෙම ගල් සවර්ණාභරණ කාර්මිකයෝ මිලට ගනිතියි ගැමියෝ කියති. මේ පාෂාණය ඔවුනට අලුත් ආදායම වී ඇත
No comments:
Post a Comment