Saturday, June 16, 2012
මිනිපේ මොරයාය කොස්ගොල්ලා කන්දේ විශාල ගින්නක්
මිනිපේ මොරයාය කොස්ගොල්ලා කන්දේ විශාල ගින්නක්
මහියංගනය – රංජිත් කරුණාවීර 2012-06-16 9:20 ප.ව.
මිනිපේ ප්රාදේශය ලේකම් බල ප්රදේශයේ මොරයා නගරයට ආසන්න ගල්පඩිහෙල නම් ෙඓතිහාසික ගල් පඩිපෙලට දකුණු බෑවුවේ කොස් ගොල්ලා කන්ද අද සවස සිට විශාල ලෙස ගිනි ගනිමින් පවතී. පවතින වියලි කාලගුණයත්, දැඩි සුළග හේතුවෙන් මේ වන විට (2012-06-16 9:20 ප.ව. ) අක්කර 100කට වඩා ගින්නෙන් විනාශයට පත් වී තිබේ. රංදෙනිගල රන්ටැඹේ වන රක්ශිතයට අයත් මෙම කදු වැටිය ජලාශ සදහා ජලය සපයන ජල පෝශක ප්රදේශයට අයත් කලාපයක් ලෙස සැලකේ
වග කිවයුතු නිළධාරින්ගේ අවදානය තවමත් යොමු වී නොමැති කමින් විශාල පරිසර විනාශයක් සිදුවෙමින් පවතී.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment