2013-09-22 10:50 ප.ව.
මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ ඊයේ (21) රාත්‍රිෙය්දි
සිදු වු රිය අනතුරු දෙකක් හේතුවෙන් පුද්ගලයෙක් මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා
මහියංගන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ 1 කණුව ප්‍රදේශයේ
දී ඊයේ (21) රාත්‍රියේ 8ට පමණ ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් හැප්පි ත්‍රිරොදරථයේ
ගමන් ගත් විජේකෝන් මුදියන්සේලාගේ පියසේන (51)
, අංක 150, අක්කර 80, හද්දත්තාව, සොරබොර ජනපදයේ පදිංචි අයෙක් මිය ගොස් ඇත.
මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ දුන්කොළවත්ත,
නිදහන්ගල ප්‍ර දේශයේදී ත්‍රිරෝද රථයක් හා මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එකිනෙකට
හැප්පී යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා තුවාල ලබා මහියංගන මුලික රෝහලේ ප්‍රතිකාර
ලබමින් සිටී
මෙම අනතුරු සම්බන්දයෙන් මහියංගන පොලිසියේ
ස්ථානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ පවත්වමින් සිටී.
No comments:
Post a Comment