3/19/2013 4:38 PM
මහියංගන මුලික රෝහලේ උපස්ථායකයන් (හෙදි සහයකයන්- Attendents) ගේ රාජකාරි නිළ ඇදුම හෙද නිළධාරින්ගේ රාජකාරි නිළ ඇදුමට සමාන ඇදුමක් භාවිතා කිරීම නිති විරෝධි බව දන්වම...ින් හා නියමිත ඇදුම හැද සේවයට පැමිනෙන ලෙස හෙද නිළධාරින් විසින් උපස්ථායකයන් හට 19 දින උදැසන දැනුම් දීමත් සමග මහියංගන මුලික රෝහලේ සියලුම උපස්ථායකයන් හා සෞඛ්‍ය කාර්ය සහයකයන් සිය රාජකාරි සේවයෙන් උදැසන 09 සිට ඉවත් විය.
රෝහලේ හෙද නිළධාරින් පවසන්නේ තමාගේ නිළ ඇදුමට සමාන ඇදුමක් උපස්ථායකයන් ඇදිම නිති විරෝධි බවයි. රෝහලේ උපස්ථායකයන් පවසන්නේ තමාට පුහුනුවේදි ඇදීමට නියමකල ආකාරයට ඇදුම අදින බවත් එය කිසිසේත්ම හෙදියන්ගේ නිළ ඇදුමට සමාන නොවන බවත් 19දින උදැසන සිවිල් ඇදුමෙන් සැරසුන හෙද නිළධාරින් පැමිණ තමන්ට සේවයෙන් ඉවත්වන ලෙස දැන්වීම නිති විරෝධි බවත් රෝහලේ ප්‍රධානියා සිටියදී ඔහුන් එසේ කිරිම නිති විරෝධි බවත් ලංකාව පුරා පිහිටි රෝහල්වල උපස්ථායකයන් බාවිතා කරන්නේ මෙම නිළ ඇදුම බව ඔහුන් ප්‍රකාශ කර සිටී.
ඌවපලාත් නියෝජ්‍ය සෞඛසේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ජනිතා තෙන්නකෝන් මහත්මිය හා මහියංගන රෝහලේ වැඩබලන රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ආනන්දගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙද නිළධාරින් හා උපස්ථායකයන් සහ සෞඛ්‍ය කාර්ය සහයකයන් අතර සාකච්ඡාවක් පැවති අතර එහිදි රෝහලේ ප්‍රධානියා සිටියදී හෙදියන් අනුගමනය කල ක්‍රියාමාර්ගය වැරදි සහගත බවත් මෙම ඇදුම සම්බන්ධයෙන් නඩුවක් අධිකරනයේ විභාග වෙමින් තිබියදී හෙදියන් හට මෙම ඇදුම ඇදීමට එපා යැයි කිමට අයිතියක් නැති බව හෙලි විය. හෙදියන් ගේ බලපෑම් නතර කරන ලෙස සාකච්ඡාවේදී නියම විය
ඒ අනුව අද උදැසන සිට සේවයෙන් ඉවත් වී සිය විරෝධ දැක් වු රෝහලේ සියලුම උපස්ථායකයන් හා සෞඛ්‍ය කාර්ය සහයකයන් අද සවස 2 සිට සිය රාජකාරි සේවයේ යෙදීම ආරම්භ කෙරිනSee More