19:54 07/11/2016
මහියංගන ජාතික පාසලේ වාර්ෂික චිතු පුදර්ශණය"පැහසර" අද (07) මහියංගන ජාතික පාසලේ පුධාන ශාලාවෙිදි පැවත් වින.
එයට විද්‍යාලයේ දරුවන් රුසක් දක්ෂතා පෙන්වමින් සිතුවම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කොට තිබුනි. ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්‍රධානය විදුහල් පතිතුමන්ගේ සුරතින් සිදු කෙරිනි
ඡායාරූප - Upali Rajapaksha සහ Gayan Bandara






















No comments:
Post a Comment