Thursday, May 15, 2014

සොරබොර වැවේ දිය නෑමට ගොස් තරුණයෙකු මියයි

සොරබොර වැවේ දිය නෑමට ගොස් තරුණයෙකු මියයි
2014-05-15 පෙ.ව. 12:13
වෙසක් පොහෝ දිනය වු ඊයේ (14) සවස ඓතිහාසික සොරබොර වැවේ දියනෑමට ගොස් පදියතලාව ප්‍ර දේශයේ තරුණයෙකු මියගොස් ඇති අතර මළ සිරුර සවස් කාලයේදි සොයාගෙන ඇත. මහියංගන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරමින සිටි.

3 comments:

  1. Math ethana hitiya ane photo nedda 0773978403

    ReplyDelete
  2. Math ethana hitiya ane photo nedda 0773978403

    ReplyDelete