පින්නවල අලි අනාතාගාරයේ ඇත්ගොව්වන් අලින්ට අමානුෂික අන්දමින් පහරදෙන බව නැවතත් විඩියෝ රූපරාමු සහිතවම තහවුරුවේ - පහර කන අලියට චු යයි.
1/23/2014 1:40 AM
පහුගිය කාලයේ කෑගල්ල පින්නවල අලි අනාතාගාරයේ අලින් සදහා ඇත්ගේව්වන් අමානුශික අන්දමින් සැලකීම පහ...ර දීම හේතුවෙන් අලින් පිඩාවිදි අවස්ථා ගනනක් පසුගිය කාලයේ මාධ්‍ය මගින් අනාවරණය කරගනිමින් වාර්ථා කර තිබිනි.
ඒ බව යලි පසක් කරමින් පින්නවල අලි අනාතාගාරයේ අලි නැහැවීම සදහා ගෙන යන මාඔය දී අලියකු හට අමානුශික අන්දමින් ඇත්ගොව්වකු විසින් පහර දෙන අන්දම හා ඒ පහර කෑම හේතුවෙන් අලියාට දරාගත නොහැකි වේදනාවක් ඇති වු අතර ඒ වේදනාව හේතුවෙන් අලියාට සුලු දිය පහවු ( චු) දර්ශන රෑගත කිරිමට හැකිවිය.
එහිදී නැහැවීම සදහා ගෙනා අලි ජල ක්‍රිඩා කිරිම සදහා අතහැර දමා සිටි අතර ඇත්ගොව්වන් ගල්තලාවක් මත වාඩි වී සතුටු සාමිචියේ යෙදී සිටියදී ඒ ඇසිල්ලෙන් එක් අලියෙක් මාඔය තරනය කර එගොඩ ගං ඉව්වරට ලගා වුනා. පසුව ඒ අලියා රැගෙන ඒමට ගිය ඇත්ගොව්වකු අලියාගේ කකුලට අමානුශික අන්දමින් පහර දෙන අතර එය ඉවසා ගත නොහැකිව වේදනාවෙන් මිරිකි අලියාට සුලු දිය පහවී ය. ( චු)
මේ සිදුවීමෙන් අලින් පිළිබද ඇත්ගොව්වන්ගේ විමසිලිමත් බාවය හෙලිවන අතර ඔහුන්ගේ නොසැලිකිලිමත් බාවය හේතුවෙන් අමානුශික අන්දමින් පහර කන්නට අලින්ට සිදුවන බව ඡායා රූප සහිතවම තහවුරු කර ගැනිමට හැකි විය.See More

No comments:
Post a Comment