9:07 AM 3/31/2016
වැලි පැට වු ලොරි රථයක් මාර්ගයේ ඉදිරියෙන් පැමිනි වාහනයකට මාර්ගයේ ඉඩ ලබාදෙමින් ගමන් කිරිමට යාමේදි මහියංගන රංදෙනිගල මාර්ගයේ වේරගංතොට ප්‍ර දේශයේ දී ඊයේ (30) උදැසන පුද්ගලයෙකු යට වු අතර ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස 80ක වයසැති පුද්ගලයෙකි. වැලි ලොරියේ රියදුරු හසලක පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අතර මෙම රිය අනතුර සම්බන්දයෙන් හසලක පොලිස් නිළධාරින් පරික්ෂණ සිදු කරති.
No comments:
Post a Comment