11:42 PM 1/31/2016
ලක්ෂ 06කට අධික වටිනාකමක් ඇති තේක්ක දැව තොගයක් පැටවු ලොරි රථයක් අත්අඩංගුවට ගැනිමට නව තානායම ප්‍ර දේශයේදි
බදුල්ල විශේෂ අපරාධ පොලිස් අංශයේ නිළධාරින් හට පෙරේදා පාන්දර (29) හැකියාව ලැබි ඇති අතර තේක්ක දැව කදන් උඩින්
වැලි පටවා සැක නොසිතන සේ ප්‍රවාහනය කෙරේ. එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපක් කර ඇත.
හෝටල් කළමණාකරුවෙකු හා ව්‍යාපාරිකයෙකු මිට සම්බන්ද බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර තේක්ක දැව පැටවු ලොරි රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ.
No comments:
Post a Comment