චාමර සම්පත් සහ පද්ම උදය ශාන්ත යන මහත්වරුන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය නියෝජනය කරනවා. වඩිවේල් සුරේෂ් මහතා ද එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් ඌව පළාත් සභාවට තේරීපත්ව පසුව එක්සත් ජාතික පක්‍ෂයට එක්වු අයෙක්.
මේ අනුව ඇතිවන පුරප්පාඩු සඳහා අලූතින් පත්වන මන්ත‍්‍රීවරුන්ගෙන් තුන්දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්‍ධාන ලැයිස්තුවෙන් තෝරා ගැනෙනු ඇති. නැවත එක්සත් ජාතික පක්‍ෂයේ මහඇමතිවරයෙකු නොව මහඇමති ලෙස තමන් පත් කිරීමට ඔවුන් සහය වනු ඇති බවටයි ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහතා විශ්වාසය පළ කරන්නේ. එවිට ඌව පළාත් සභාවේ වත්මන් බලතුලනය වෙනස් වන බවද ඔහු කියා සිටියා.
No comments:
Post a Comment