![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFXfMKFd3taJjSGQAY9WI3LOxVia7iDBZcjdw0W3C9GaN-DqeJHaVqdHX8wUm0wmXxRSH8hPqyqcc11L_9V0cgXiUBN1i9hL0V2sz3I_iocKYjWMdReuDKanfLlQfJGs5evO5SexXoFgM/s320/10929147_685353274927490_7260296353061117016_n.jpg)
2:55 PM 5/30/2015
නව පත්විම් ලැබු එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන ප්‍රධාන සංවිධායක උපාලි සේනාරත්න මතා පිළිගැනිමේ උත්සවයක් මහියංගන නගරයේදි අද (30) උදැසන 10.00ට සංවිධානය කර තිබු අතර ඒ සදහා විශාල පිරිසක් සහබාගි වි සිටියේය.
ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්රි උපාලි සේනාරත්න මහතා මිට පෙර එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සම සංවිධායක ලෙස කටයුතු කලේය. රිදිමාලියද්ද ප්‍රාෙද්ශිය සභාවේ දෙවරක් ප්‍රාෙද්ශිය සභා සභාපති ලෙස ඒ මහතා කටයුතු කල අතර පසුව ඌව පළාත් සභාවේ එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු ලෙස තේරි පත්විය.
හසලක නගරයේද හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර සිදු කිරිමෙන් අනතුරුව මහියංගන ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල භුමියේ පිහිටි සි පි ජේ සෙනෙවිරත්න මහතාගේ පිළිරුවටද පුෂ්පෝපහාර දක්වා මහියංගන නගරට පිවිසි අතර එහිදි මහියංගන නගරයේ සමාධි පිළිරුව අභියසට පැමිණ ආගමික වතාවත් වල නිරත විමෙන් පසු මහියංගන නගරයේ ජනහමුවක්ද පැවැත් විය. මෙම අවස්ථාව සදහා විශාල ජනතාවක් සහබාගි වි සිටියේය.
No comments:
Post a Comment