ට්‍රැක්ටරයක ට්‍රේලරයේ නැගි ප්‍ර දේශයේ පවත්වාගෙන ගිය ගල් ඇබරුම් මධ්‍යස්ථානයක්
වෙත පුද්ගලයන් වැඩට යමින් සිටියදි ට්‍රැක්ටරයේ එන්ජිම් කොටසින් ට්‍රේලරය වෙන්
වි රෙලි යාමෙන් මෙම අනතුර සිදු වි ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ රිකිල්ලගස්කඩ ප්‍ර දේශයේ පදිංචි 48 හැවිරිදි
දෙදරු පියෙකි.
ට්‍රැක්ටරයේ රියදුරා කන්දකැටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
No comments:
Post a Comment