Monday, May 23, 2016
බෞද්ධ කොඩි වලට හා වෙසක් කුඩුවලට ගිනිතැබිමේ සිද්ධියට අත් අඩංගුවටගත් මුස්ලිම් තරුණයෝ 8 දවස් 10ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
5/23/2016 4:29 PM
වෙසක් පෝය දින රාත්‍රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධිය සම්බන්දයෙන් මහියංගන පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබු මුස්ලිම් ජාතික තරුණයන් 08 දෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය හමුවට අද (23) සවස 3.30ට පමණ ඉදිරිපත් කිරිමෙන් පසු 2016-06-02 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග නිකුත් කරනු ලැබු අතරු එදිනට සැකකරුවන් හදුනාගැනිමේ පෙරට්ටුවක් සදහාද ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබිය. මෙම නඩුව සදහා නිතිඥයන් කිසිවෙකුත් මුස්ලිම් තරුණවයන් පාර්ශවය සදහා ඉදිරිපත් නොවිනි.
මුස්ලිම් තරුණයන් අධිකරණය වෙත ඉදිරිපත් කරන මොහොතේදී දැඩි ආරක්ෂක රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කල අතර අධිකරණය ඉදිරිපිට ප්‍ර දේශයේ විහාරස්ථාන රැසක මහා සංඝරත්නය හා ප්‍ර දේශවාසි තරුණයන් විශාල පිරිසක් රැස්ව සිටියේය.
වෙසක් පෝය දින රාත්‍රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධිය සම්බන්දයෙන් දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන්ගේ පැමිනිල්ලකට අනුව පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් තරුණයන් 08ක් පසුගිය (22) දහල් මහියංගන පොලිසිය විසින් සැක පිට අත් අඩංගුව ගනු ලැබුවා.
පසුගිය 22 දින දඹගොල්ල ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කර තිබු සරවරාත්‍රික පිරිත් ධර්ම දේශනය වෙනුවෙන් වෙසක් පොහොය දින (21) රාත්‍රියේ පිරිත් කොටුවක් සාදමින් සිටි තරුණයන් පිරිසක් බුලත් ගෙන ඒමට කඩමන්ඩියට ගිය විට පගර ගම්මන ගම්මානයේ සිටි පැටිනා වර්ගයේ යතුරුපැදි දෙකකින් පැමිනි තරුණයන් 08 දෙනෙකු තමන් සමග කතා කර පිටව ගිය බවත් පසුව ඔහුන් ගමන් ගත් මාර්ගයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා තිබු බව දඹගොල්ල ගම්මානයේ තරුණයන් පවසනවා. පසුව ඒ බව තරුණ සමිතියේ සභාපතිතුමන් දැනුවත් කර රාත්‍රි 01.00 පමණ දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව පසුගිය 22 උදැසන හිමියන් විසින් මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දැමු බව තරුණයන් ප්‍රකාශ කර සිටි.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.

දඹගොල්ලේ බෞද්ධ කොඩි වලට හා වෙසක් කුඩුවලට ගිනිතැබිමේ සිද්ධියට මුස්ලිම් තරුණයෝ 8ක් සැකපිට අත් අඩංගුවට

5/22/2016 3:42 PM
වෙසක් පෝය දින රාත්‍රියේ මහියංගන දඹගොල්ල ගම්මානයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩුවටල ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්දයෙන් දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන්ගේ පැමිනිල්ලකට අනුව පගරගම්මාන මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් තරුණයන් 08ක් සැකපිට අද (22) දහවල් අත් අඩංගුවට ගත් බ මහියංන පොලිසිය පවසනවා.
22 දින දඹගොල්ල ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කර තිබු සරවරාත්‍රික පිරිත් ධර්ම දේශනය වෙනුවෙන් වෙසක් පොහොය දින (21) රාත්‍රියේ පිරිත් කොටුවක් සාදමින් සිටි තරුණයන් පිරිසක් බුලත් ගෙන ඒමට කඩමන්ඩියට ගිය විට පගර ගම්මන ගම්මානයේ සිටි පැටිනා වර්ගයේ යතුරුපැදි දෙකකින් පැමිනි තරුණයන් 08 දෙනෙකු තමන් සමග කතා කර පිටව ගිය බවත් පසුව ඔහුන් ගමන් ගත් මාර්ගයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා තිබු බව දඹගොල්ල ගම්මානයේ තරුණයන් පවසනවා. පසුව ඒ බව තරුණ සමිතියේ සභාපතිතුමන් දැනුවත් කර රාත්‍රි 01.00 පමණ දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව අද (22) උදැසන හිමියන් විසින් මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දැමු බව තරුණයන් ප්‍රකාශ කර සිටි.
අත් අඩංගුවය ගත් මුස්ලිම් තරුණයන් 08 දෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.
22 දින දඹගොල්ල ගම්මානයේ තරුණයන් විසින් සංවිධානය කර තිබු සරවරාත්‍රික පිරිත් ධර්ම දේශනය වෙනුවෙන් වෙසක් පොහොය දින (21) රාත්‍රියේ පිරිත් කොටුවක් සාදමින් සිටි තරුණයන් පිරිසක් බුලත් ගෙන ඒමට කඩමන්ඩියට ගිය විට පගර ගම්මන ගම්මානයේ සිටි පැටිනා වර්ගයේ යතුරුපැදි දෙකකින් පැමිනි තරුණයන් 08 දෙනෙකු තමන් සමග කතා කර පිටව ගිය බවත් පසුව ඔහුන් ගමන් ගත් මාර්ගයේ බෞද්ධ කොඩි හා වෙසක් කූඩු පුච්චා දමා තිබු බව දඹගොල්ල ගම්මානයේ තරුණයන් පවසනවා. පසුව ඒ බව තරුණ සමිතියේ සභාපතිතුමන් දැනුවත් කර රාත්‍රි 01.00 පමණ දඹගොල්ල ශ්‍රි සුමණාරාමයේ විහාරාධිපති හදගනාවේ විමලඥාණ හිමියන් දැනුවත් කිරිමෙන් අනතුරුව අද (22) උදැසන හිමියන් විසින් මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දැමු බව තරුණයන් ප්‍රකාශ කර සිටි.
අත් අඩංගුවය ගත් මුස්ලිම් තරුණයන් 08 දෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.
Saturday, May 21, 2016
තමන්ගේ විනෝදෙට තිබ්බ මුදල් දරුවන්ගේ හෙට දවසට කැප කල ආදර්ශමත් මහියංගනයේ සේවක පිරිස
2016-05-21 පෙ.ව. 9:25
පරාර්ථකාමි මිනිසා ලොව තවතවත් ලස්සන කරයි. උතුම් සම්බුදු තෙමඟුල නිමිත්තෙන් තමන්ගේ විනෝදය වෙනුවෙන් තම ආයතනය වෙන්කල මුද්ල් ආර්ථික අපහසුතාවයෙන් පිරි දරුවන් පිරිසකගේ හෙට දවසේ යහපත වෙනුවෙන් කැප කල පිරිසක් පිළිබදව තබන සටහනකි මේ.
මහියංගන LOLC ආයතනයේ කළමණාකාර ලලින්ද්‍ර මදුෂාන් මහතාගේ අදහසකට අනුව තම ආයතනයේ සේවක මණ්ඩලයේ සුභසාදනය සදහා වාර්ෂිකව වෙන් කරන මුදල් ( විනෝද චාරිකා හා පාටි සදහා වෙන්කරන මුදල් ) මහියංගනයේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන දරුවන් 15 දෙනෙකුගේ අධ්‍යාපනය ඉහල දැමිමට අත්වැලක් සපයන්නට ඊයේ (20) කටයුතු කරනු ලැබිය. ඒ සදහා කාර්යය මණ්ඩලයේ සියලු දෙනාද ඒකමතිකව සිය කැමැත්ත ඵල කර සිටිම ඉතා සුවිශේෂි වේ.
ඒ අනුව පොල්ගහඅරාව, කෙසෙල්පොත යාය 11, හොබරියාව, වේවත්ත, පලුපිටිය ප්‍රාථමික විද්‍යාලවල දැඩි ආර්ථික දුෂ්කරතාවයෙන් හෙබි දරුවන් 15ක් වෙනුවෙන් වර්ෂයක් සදහා අවැසි අභ්‍යාප පොත්, පෑන් පැන්සල්, කවකටු පෙට්ටි, කෑම පෙට්ටි, පොත් බෑග්, සපත්තු හා මුදල් පරිත්‍යාග කිරිම ඊයේ (20) දින මහියංගන LOLC ආයතන පරිශ්‍රෙය්දි සිදු කෙරිනි. දරුවන් ගේ දෙමාපියන් වෙනුවෙන් වියලි ආහාර සලාක බෑගය බැගින් ලබාදීමටත් කටයුතු කර තිබිම විශේෂ වේ. එක් දරුවෙකු වෙනුවෙන් රුපියල් 5000කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් උපකරණ මෙහිදි බෙදාදීම සිදු විය.
මහියංගන LOLC ආයතනයේ කළමණාකාර ලලින්ද්‍ර මදුෂාන් මහතා “ අපේ සේවකයන් සදහා වසරකට ආයතනය මගින් වෙන් කරන මුදල් වැඩි ප්‍රමාණයක් මේ අව්රුද්දේ ඉදලා අපි මෙවැනි අවශ්‍යතා ඇති පාසැල් දරුවන් වෙනුවෙන් කැප කරන්ඩ තිරණය කලා. ඒකට මගේ සියලු කාර්යය මණ්ඩලය ඒකමතිකව කැමති උනා. ඒකට මට ගොඩක් සතුටුයි. ඉදිරි වර්ශයේ අපි මේ වෙනු වෙන් මේ වර්ෂයේ වියදම් කල මුදල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් වැඩි ශිෂ්‍ය සංඛාවකගේ සුභසාදනය වෙනුවෙන් වෙන් කරන්න හා කැප කරන්න බලා පොරොත්තු වෙනවා“ පිරිස අමතමින් ප්‍රකාශ කලේය. මෙම අවස්ථාව සදහා දරුවන්ගේ දෙමාපියන්, එම විද්‍යාල වල විදුහල් පතිවරු සහබාගි වී සිටියේය.

Subscribe to:
Posts (Atom)