සුළි සුළගින් මහියංගනය අවට නිවාස 60කට වැඩි ප්‍රමාණයක් හානි -ගම් රැසක නිවාස හා දේපල හානි
News Update @ 3.00 Pm >>>>>
මහියංගනය අවට ගම්මාන රැසකට ඊයේ (18) සවස 5.30ත් 6.00ත් අතර කාල සීමාව තුල ඇති වු වර්ශාවත් සමග පැමිණි සුළි සුළගින් නිවාස හා දේපල හානි රැසක් සිදු වී ඇත.
මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සොරබොර වැව්ගම්පහ, සේනානිගම, පුජානගරය, දෙහිගොල්ල, ඇලෑවෙළ යන ග්‍රාමනිළධාරි වසම් වල වල නිවාස රැසකට හා දේපල හානි වි ඇත.
මහියංගනය අවට නිවාස 60කට වැඩි ප්‍රමාණයක් හානි සිදු වි ඇති බව මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් සුනිල් විජේතුංග මහතා පැවසිය. ඇලැවෙළ හා සොරබොර වැව්ගම්පහ ග්‍රාමනිළධාරිවසම් වල විශාල වශයෙන් නිවාස හා දේපළ හානි සිදු වී ඇති බව ප්‍රාෙද්ශිය ලේකම් තුමා පවසන අතර එයින් නිවාස 15ක් දැඩි හානි සිදු වි ඇති බවත් අනෙක් ඒවා සුලු හානි බවත් පැවසිය.
Friday, April 25, 2014
හිස තෙල් ගෑමේ චාරිත්‍රයට ආදිවාසින්ද එක්වෙයි

4/16/2014 10:04 PM
හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රය සදහා දඹාන ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තන් ප්‍රමුඛ ආදිවාසී ගම්මානයේ ගම්වාසින් එක්වසිටියේ දඹාන ගුරුකුඹුර කොටබකිණිය ගම්මානයේය.
උදැසන 11.16 යෙදුන සුභ මොහොතින් 16 දින (ඊයේ ) හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත්ද තබා හිස තෙල් ගැල්වීම ආදිවාසී නායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් නායකතුමාගේ බාල සහෝදරයෙකු වන ගුණබංඩියා ඇත්තන්ගේ හිස තෙල් ගල්වා ආරම්භ කෙරින.
අලුත් අවුරුදු චාරිත්‍රවලින් හිස තෙල් ගෑමේ චාරිත්‍රය පමණක් ආදිවාසින් අනුගමනය කරන අතර එහිදි ඔහුන් හැක්ම සදහා බාවිතා කරන ආයුධ, දේව ආභරණ, වස්ත්‍ර සදහා ප්‍රථමයෙන් නානු මිශ්‍ර තෙල් ගල්වා දෙවනුව ආදිවාසි ජනතාවගේ හිස තෙල් ගැල්වීම ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තන් විසින් සිදු කරන ලදි. වසර පුරා රෝග පිඩා වලින් ආරක්ෂා කරදී නිරෝගි සුව ප්‍රාර්ථනා කිරිම මෙම හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රය අනුගමනය කිරිම තුළින් ඔවුන් බලාපොරොත්තු වේ.

විල්ගමුවෙ සභාපති නැවතත් රක්ෂිතයට
විල්ගමුවෙ සභාපති නැවතත් රක්ෂිතයට
04/01/2014 1:38 PM
විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත විරසේකර (37) හිටපු විල්ගමුව ප්‍රා දේශිය සභාවේ සභාපති රංජිත් වීරසේකර (37) හා සභාපති වරයාගේ නිළ රථයේ රියදුරු ප්‍රියන්ත ප්‍රදීප් කන්දෙකුඹුර(27) යන අය අප්‍රේල් 09 වන දින දක්වා නැවතත් රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කෙරුනේ 01 දින (ඊයේ) මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය ගේ නියෝගයෙනි. එහිදි පැමිණිළි පාර්ශවයේ නිළධාරින් වන පානදුර වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් නඩුව සදහා පැමිණ නොසිටි අතර එම නිළධාරින් පැමිණ නොසිටිම හේතුවෙන් ඔහුනට ෙනාතිසි නිකුත් කලහ.
විල්ගමුවෙ ආන්ඩුපක්ෂ සභාපති හා හිටපු සභාපති සමග කැබ් රියදුරු ගංජා කිලෝ 2.8ක් සමග පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය මගින් පසුගිය 19 දින රාත්‍රියේදී ගිරාදුරුකෝට්ටේ හෙබරව ප්‍රදේශයේදී රාත්‍රි 9.30ට පමන නැවතත් පොලිස් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අප්‍රේ 01 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කෙරුනා.
සභාපති වරයාගේ නිළ රථයේ පසු පස මත අසුනේ කවර ඉවත් කර සුක්ෂම ලෙස කුෂන් කපා ඉවත් කර ගංජා කිලෝ 2.85ක් සගවා තිබියදි පානදුර වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සොයා ගනු ලැබුවා.

දෙහිඅත්තකණ්ඩියේ තුනක් දියේ ගිලී මරුට
දෙහිඅත්තකණ්ඩියේ තුනක් දියේ ගිලී මරුට
2014 මාර්තු මස 29 19:00:55 | . , ආරියලතා දහනායක
දෙහිඅත්තකණ්ඩිය පුස්ඇලවින්නේ මහවැලි ගම්මානයේ කුඹුරු වැඩට ආ තිදෙනකු පුස්ඇලවින්න වැවේ ගිලී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

මහවැලි ගගට අලි 7ක් ඇවිත්
2014-03-29 පෙ.ව. 11:39
මහියංගන මහවැලි පාලමට කිලෝමිටර් 1ක් පහලින් වු (ගගේයාය) ප්‍රදේශයේ මහවැලි ගග මැදට වන අලි හත් දෙනෙකු අද (30) උදැසන සිට පැමිණ ඇති අතර ගම්වාසින් විසින් මේ සම්බන්දයෙන් හසලක පොලිසිය හා රන්දෙනිගල වන ජිවි නිළධාරින් දැනුවත් කර ඇත.

Monday, March 24, 2014
කුකුලාපොල අලි මරණයක් - තුවාල වු අලියෙක් අවට වනයේ සැරිසරයි
2014-03-24 ප.ව. 10:27
මහියංගන දඹාන කුකුලාපොල ප්‍රදේශයේ වන අලියෙකුගේ මෘත දේහයක් අද (24) උදැසන ගම්වාසින්ට හමුවී ඇති අතර තුවාල ලැබු තවත් වන අලියෙක් අසල වනයේ අවට වනයේ සැරිසරබ බව ගම්වාසීන් පවසනවා.
මේ සම්බන්දයෙන් වනජිවි නිළධාරින් දැනුවත් කර ඇති අතර අද සවස ඔහුන් පැමිණ ඇති අතර හෙට දිනයේදි පශු වෛද්‍යවරයා පැමිණ මරණ පරික්ෂණය තැබිමට නියමිතව ඇත.
වෙඩි තැබිමකින් මෙම වන අලියා මිය යන්නට ඇතැයි අනුමාන කරන අතර පෙනෙන්නට අති අලියාගේ බාහිර ශරිරයේ කිසිදු එවැනි සලකුණක් දැකිය නොහැකි අතර පොළවට යටවී ඇති පැත්තේ අලියා මිය යෑමට හේතු පාදක වු කරුණු තිබිය හැකි යැයි ගම්මු ප්‍රකාශ කර සිටි.
අද සවස් වන විට මහියංගන පොලිස් නිළධාරින්ද එම ස්ථානට පැමිණ සිටියා.

Sunday, March 23, 2014
ගෙල වැලලාගෙන මිය ගිය මිනිපේ හඳගනාව ඉන්දිකා ගේ සිරුර ගොඩ ගනි.
3/24/2014 9:41 PM
මිනිපේ හඳගනාව අංක 25/28 නිවසේ පදිංචිව සිටි එක් දරු මවක් වන I.M.ඉන්දිකා
කුමාරි, 2014.03.13 දින ගෙල වැල ලා ගෙන මිය ගිය අතර ඇගේ සැමියාගේ හා ඔහුගේ
පවුලේ ඥාතීන්ගේ එකගතාව මත 2014.03.15 දින මිනිපේ හදගනාව පොදු සුසාන භුමයේදී
අවසන් කටයුතු සිදු කරන ලදී.
මිය ගිය ඉන්දිකා කුමාරි ගේ පාර්ශවයේ මව වන පී පී ජි ප්‍රේමාවති හා පියා වන I.M.හීන්බන්ඩා විසින් මෙම මරණය සැක කටයුතු බව පවසා හසලක පොලිසියේ සිදු කරන ලද පැමිණිල්ලට අනුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය නියෝග මත වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී රඹකැන්පුර මහතා ඉදිරියේ අද (23) මිනිපේ හදගනාව පොදු සුසාන භුමයේදී දේහය නැවත ගොඩ ගත් අතර එය මහනුවර වෙත රැගෙන ගියේ අධිකරණ පරීක්ෂණ සිදු කිරීම සඳහායි.
මිය ගිය ඉන්දිකාගේ සැමියා යුද හමුදා නිලදාරියෙක් වන අතර ඔහු නමින් I.G. සමන් කුමාර වේ. ඔහු පවසන්නේ සිය බිරිදට ගෙල වැලලා ගැනීමට තරම් ඔහුන් අතර කිසිදු ගැටලුවක් හෝ ආරව්ලක් නොතිබු බවයි. මිය ගිය ඉන්දිකා කුමාරි ගේ දෙමාපියන් පවසන්නේ මියගිය ඉන්දිකාගේ මෘත දේහයේ නිකටේ සිරිම් තුවාල හා මුහුනේ සිරිම් තුවාල ඇති බැවින් මෙම මරණය සැක සහිත බවයි.
සිද්දිය සම්බන්දයෙන් හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් කුමාරසේකර මහතා ප්‍රමුඛ පොලිස් නිළධාරින් පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටි.

වස්ගමු කංසා සැකකරුවෝ සතියක් රඳවා ගැනෙති
වස්ගමු කංසා සැකකරුවෝ සතියක් රඳවා ගැනෙති
2014
මාර්තු මස 23 10:37:02 | . , මහේෂ් කීර්තිරත්න
ඩබ්ලිව් එම් සනත් වීරසිංහ (18), ජී බී සුමිත් කුමාර (17) සහ ආර් එම් චමිල බුද්ධික (20) යන සැකකරුවන් ළඟ තිබී ගංජා කිලෝ 54ක් අත්අඩංගුවට ගත් බවත්, වගා කළ කංසා පැළ 6500ක් විනාශ කළ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ගංජා වගාව පිටුපස ප්‍රබලයන් සිටින බවට තොරතුරු ඇති හෙයින් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දැන්වීය.
Friday, March 21, 2014
මහියංගනේ පල්ලි දෙකක් අතර ගැටුමකින් 3ක් රෝහලේ
3/22/2014 9:38 PM
මහියංගන පගරගම්මන මුස්ලිම් ගම්මානයේ අද (21) උදැසන අවමංගල කටයුත්තක් සිදු කිරිමට ගොස් පල්ලි දෙකක් අතරේ ගැටුමක් සිදු වී පුද්ගලයන් තිදෙනෙකු මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත.
පගරගම්මන මුස්ලිම් ගම්මානයේ සිදුවු මුස්ලිම් ජාතිතයෙකුගේ අවමංගල්‍යක් සිදු කිරිම සදහා ගම්මානයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියේ ආගමික නායකයන් කටයුතු කිරිමට යෑමේදි එම ගම්මානයේ තව්හ...ිබ් ජමාද් මුස්ලිම් කණ්ඩායමේ අල්හික්මා සුභසාදන මධ්‍යස්ථානය ලෙස හා පල්ලියක් ලෙස පවත්වාගෙන යන ස්ථානයේද මෙම මරණය සදහා ආගමික වතාවත් කිරිමට අවශ්‍යය යැයි පැවසීම හේතුවෙන් මෙම ගැටුම ආරම්භවී ඇති අතර පාර්ශවයන් දෙකෙහි පිරිස අතර ගැටුමක් ඇතිවි පුද්ගලයන් තිදෙනෙකු සුලු තුවල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුන් ගේ තත්වය බරපතල නොවේ.
මේ වන විට දෙපාර්ශවයම සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිසියට පැමිණිලි කර අති අතර සිද්දිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගන පොලිස්ථානාධිපති එස් බී වික්‍රම සිංහ මහතා ප්‍රමුඛ නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ සිදුකරමින් සිටි.

විල්ගමුවෙ සභාපති ගංජා කිලෝ 2.8ක් සමග නැවතත් පොලිස් අත් අඩංගුවට
3/21/2014 11:11 AM
විල්ගමුවෙ ආන්ඩුපක්ෂ සභාපති හා හිටපු සභාපති සමග කැබ් රියදුරු ගංජා කිලෝ 2.8ක් සමග පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය මගින් 19 දින රාත්‍රියේදී ගිරාදුරුකෝට්ටේ හෙබරව ප්‍රදේශයේදී රාත්‍රි 9.30ට පමන නැවතත් පොලිස් අත් අඩංගුවට ගෙන මහියංගන... මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා මහියංගන පොලිසියට බාර දී ඇත.
සභාපති වරයාගේ නිළ රථයේ පසු පස මත අසුනේ කවර ඉවත් කර සුක්ෂම ලෙස කුෂන් කපා ඉවත් කර ගංජා කිලෝ 2.85ක් සගවා තිබියදි සොයාගෙන ඇත.
ලග්ගල සිට මහියංගනය දෙසට එමින් සිටියදී මෙසේ අත් අඩංගුවට පත් වුයේ ආන්ඩු පක්ෂ විල්ගමුව ප්‍රා දේශිය සභාවේ සභාපති ජයන්ත විරසේකර(37) හා හිටපු විල්ගමුව ප්‍රා දේශිය සභාවේ සභාපති රංජිත් වීරසේකර (37) හා සභාපති වරයාගේ නිළ රථයේ රියදුරු ප්‍රියන්ත ප්‍රදීප් කන්දෙකුඹුර(27) යන අය වේ.
මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර මහියංගනය මහේස්ත්‍රාත් ගීතානී විජේසිංහ මෙනෙවිය විසින් අප්‍රේල් 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

Thursday, March 13, 2014
ගෝනමස් කිලෝ 15ක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට
3/15/2014 12:46 AM
මිනිපේ මොරයාය 31 ඇල ප්‍රදේශයේ නිවසක තිබි ගෝන මස් කිලෝ 15 ක් හසලක පොලිසිය මගින් 12 දින සවස වයස 43ක මොරයා ප්‍ර දේශයේ පුද්ගලයෙකු අත්අංගුවට ගෙන ඇත. රන්දෙනිගල රංටැඹේ රක්ෂිතයේ ගෝනකු ...මෙසේ දඩයම් කරන්නට ඇතැයි අනුමාන කෙරේ.
අත්අංගුවට ගෙන ඇති පුද්ගලයා 13 දින මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පොලිස් නිළධාරින් කටයුතු කරනු ලැබුවා. හසලක පොලිස්ථානාධිපති රුවන් කුමාරසේකර මහතාගේ මුලිකත්වයෙන් පොලිස් පරික්ෂක සේනාරත්න, පො සැ 36874 නවරත්න, 2332 රාජපක්ෂ, පො කො 39399 බංඩාර, 35131 රත්නායක, 47 887 ජයන්ත යන නිළධාරින් මෙම වැඩලිම සිදු කර ඇත.

දෙවරක්ම ඵලදායිතා සම්මානය දිනාගත්ත දිස්ත්‍රික් 5කට සේවය සලසන මහියංගන මුලික රෝහලේ උග්‍ර වෛද්‍ය හා ශල්‍ය උපකරණ හිගයක්.
දෙවරක්ම ඵලදායිතා සම්මානය දිනාගත්ත දිස්ත්‍රික් 5කට සේවය සලසන මහියංගන මුලික රෝහලේ උග්‍ර වෛද්‍ය හා ශල්‍ය උපකරණ හිගයක්. දැනටමත් ශල්‍යාගාරයක් වහලා. ශල්‍ය පොරොත්තු ලේඛනය වසර 1 ½කට දික් වෙයි.
3/11/2014 10:00 AM
මහියංගන මුලික රෝහල ඒ ශ්‍රේණියේ මුලික රෝහලක් හා ඉදිරියේදී දිස්ත්‍රික් රෝහලක් කිරිමේ අවශ්‍යතාවය ඇති රෝහලක් වන අතර දැනට රෝහලේ උග්‍ර වෛද්‍යවරු හිගයක් සහ ශල්‍ය උපකරන හිගයක් හේතුවෙන් ශල්‍යාගරයක් වසා ද...මන්නට සිදුව තිබෙනවා. මේ හේතුව නිසා ශල්‍යාකර්ම සදහා රෝහලට ඇතුලත් වන රෝගින්ගේ පොරොත්තු නාම ලේඛනය වසර 1 ½ පමණ දික් ගැස්සී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි හා ගොවිතැනින් සහ එදාවේල හරි හම්බකර යැපෙන ජනතාවක් සිටින ප්‍රදේශයක රෝගීන් විශාල පිරිසක් පීඩාවට පත්ව ඇත. එසේම මාරුවීම් ලබා මහියංගන රෝහල වෙත අනුයුක්ත කර ඇති වෛද්‍යවරු හා කාර්යය මණ්ඩලය මහියංගන මුලික රෝහල වෙත නොපැමිණිම හේතුවෙන් හා ඒ සම්බන්දයෙන් කටයුතු කරන ඉහල නිළධාරින් පසු විපරම් නොකිරිම හේතුවෙන් රෝහලේ දෛනික ප්‍රතිකාර කටයුතු රෝගීන් වෙනුවෙන් නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකිව ඇත.
රෝහලේ ශල්‍යාගාර දෙකෙන් එකක් මේවන විට වසා දමන්නට සිදු වී ඇත්තේ උග්‍ර වෛද්‍යවරු හිගය සහ ශල්‍ය උපකරන හිගයක් හේතුවෙනි. ඉහත හේතුන් නිසා ශල්‍යකර්මයක් සිදු කරමින් සිටින විට හදිසි අනතුරුවලට බදුන් වු රෝගින් ප්‍රතිකාර සදහා රෝහලට රැගෙන ආ අවස්ථාවන් බොහොමයකදී කඩිනමි ප්‍රතිකාර ලබා දෙන්නට නොහැකිව රෝහල් කාර්යය මණ්ඩලය හා වෛද්‍යවරු බොහෝ අපහසුතාවයන්ට පත් වී අති අතර එමගින් රෝගින්ගේ ජිවිත බලවත් සේ අවදානමකට ලක් වි ඇත.
එසේම රෝගින්ගේ ශල්‍යකර්ම සිදු කිරිම සදහා පඨක වේදි පරික්ෂණ සිදු කිරිම අත්‍යාවශ කරුණක්ව තිබියදී (දේහ අභ්‍යන්තර අර්බුද ගෙඩි, පිළිකා,) ඒ සදහා විශේෂඥ ව්‍යාධිවේදි වෛද්‍ය සේවාව සදහා ඇල්පිටිය රෝහලෙන් මහියංගන මුලික රෝහල වෙත අනුයුක්ත කර ඇති වෛද්‍යවරයා මාස 2කට අධික කාලයක් තිස්සේ වාර්ථා නොකිරිම හේතුවෙන් පරික්ෂණ සිදු කරගෙන ශල්‍යකර්ම සදහා යොමු විමට නොහැකිව රෝගින් මහත් සේ රෝගිව සංකුලතා විද පිඩාවට ලක්වන්නට හා ජිවිත අවදානමකට පත්වන්නට සිදුව ඇත. මෙම පරික්ෂණ පෞගලිකව බාහිරින් සිදු කරගනිමින් ශල්‍යකර්ම සදහා මුහුණ දෙන්නට තරම් ප්‍රදේශයේ දුප්පත් ගොවි ජනතාවට ආර්ථික හයියක්ද නොමැත.
දැඩි සත්කාර ඒකක සේවාවය හා අත්‍යවශ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය මට්ටම දක්වා දියුණු කිරිම සදහා මහියංගන මුලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරු 26ක් සිටිය යුතු අතර දැනට සිටින්නේ 06ක් පමණි.
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මහියංගන ප්‍රදේශයේ මෙම රෝහල පිහිටියද බදුල්ල දිස්ත්‍රික්කය ඇතුලුව අවට දිස්ත්‍රික්ක 5ක් සදහා සිය සේවා සේවාව නොවඩුව ලබාදෙන්නට මහියංගන මුලික රෝහලේ වෛද්‍යවරු හා කාර්යය මණ්ඩලයට සිදු වී ඇත. එම දිස්ත්‍රික්ක නම් මොණරාගල දිස්ත්‍රික්කය ( බිබිල ප්‍රදේශයේ රෝගින්) පොලොන්නරුව දිස්ත්‍රික්කය (දෙහිඅත්තකණ්ඩිය හා ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ රෝගින්) මහනුවර දිස්ත්‍රික්කය (හසලක හා මොරයාය සහ අඹගහපැලැස්ස මෙන්ම බටුමුල්ල රෝහලේ රෝගින්) අම්පාර දිස්ත්‍රික්කය (පදියතලාව හා දඹාන රෝහලේ රෝගීන්) මෙම ප්‍රදේශයන් හි ප්‍රධාන වශයෙන් ගොවිතැනින් ජිවිකාව ගෙවන බහුතර ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් වන අතර තම සෞඛ සදහා පෞගලික මුදලින් වෛද්‍යවරුන් හා ඖෂද සදහා විය පැහැදම් කිරිමේ හැකියාව මේහේතුව නිසා අවම වී ඇති අතර එම හේතුව නිසාම රජයේ රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනිම සදහා රෝගින් ඇතුලත්වන ප්‍රමාණය වැඩිය.
උග්‍ර වෛද්‍යවරු හිගය මැද මහියංගන මුලික රෝහලේ මාතෘවාට්ටුවේ ශල්‍යකර්මද සමග මාසිකව ශල්‍යකර්ම 2000ක් - 3000ක් සිදු කරන්නට දැනට සිටින කාර්යමණ්ඩලයට සිදු වී ඇත. එමෙන්ම බාහිර රෝගි අංශයේ දිනකට රෝගින් 600කට අධික ප්‍රමාණයකට ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරුන් සිදුව ඇත.
දෙවරක්ම ඵලදායිතාවය සම්මානයෙන් පිදුම් ලබා ඇති මහියංගන මුලික රෝහල දිවයිනේ ඇති රෝහල් වලින් ඉහල ස්ථානයක් ගත් රෝහලක් හා කිර්තියක් ලබා ගත් රෝහලක් බවට පත් වු එකකි. එවන් ස්ථානයක් හා කිර්ථියක් ලබා ගත් රෝහල අද වන විට අගාදයටම ඇද වැටෙමින් පැවතීම වගකිවයුතු ඉහල නිළධාරින් හා දේශපාලන නායකයන්ගේ ගේ අවධානයේ තරම මොනවට පිළිබිදු කරවන්නකි. ඵලදායිතාවය සම්මානයෙන් පිදුම් ලබා ඉහල නිළධාරින්ට හා දේශපාලන නායකයන්ට ගෙනා කිර්ථිය දිගටම ආරක්ෂාකරගෙන යාමට රෝහලේ කාර්යය මණ්ඩලය කැපවී කටයුතු කරන විට ඔහුන්ගේ අවශ්‍යතාවයන් සොයා බලා, පසු විපරම් සිදු කර අවශ්‍ය කටයුතු සලසා දීම ඔහුන්ගේ වගකීම වේ.
මහියංගන අවට ගම් රාශියක වෙසෙන අහිංසක දුප්පත් ගොවි ජනතාවගේ පණකෙන්ද ආරක්ෂා කර ගන්නට ඇති එකම ස්ථානයේ උදාවි ඇති තත්වය ගැන සලකා බලා අති ගරු ජනපතිතුමන්ගේ විශේෂ අවධානය හා විෂය භාර සෞඛ අමාත්‍ය වර මෛත්‍රිපාල සිරිසේන මහතාගේද විශේෂ අවධානයට සහ ඌවපලාත් සෞඛ අමාත්‍ය වරයාගේ විශේෂ අවධානයට ලක්ව කඩිනමින් පැලැස්තර නොමැති විසදුම් හා පිළියම් යොදා දෙන ලෙස අසරණ භාවයට පත්ව සිටින රෝගි ජනතාව ඉල්ලා සිටි.

Friday, March 7, 2014
විල්ගමුවේ ප්‍රාදේශීය සභාවේ සභාපති සිගරට් ගංජා දැකලම නැද්ද ?
විල්ගමුවේ සභාපති හා හිටපු සභාපති මාධ්‍යය ඉදිරියේ සිදුකරන කතා සහ සැබෑ ලොවේ හැසිරීම
විල්ගමුවේ ප්‍රාදේශීය සභාවේ සභාපති සිගරට් ගංජා දැකලම නැද්ද ?
ඇත්ත දැනගන්න බලන්න අද බැලුම්ගල රහසිගත වීඩියෝව
http://www.youtube.com/watch?v=zqtwPpojO_4

සිසුන් කම්බස් කරන මහියංගනයේ ලංගම බස් !
සිසුන් කම්බස් කරන මහියංගනයේ ලංගම බස් !
http://www.divaina.com/2014/03/07/editor.html
මේ වන විට පාසල ද බෙහෙවින් කැළඹුණු හා කුපිත වූ ආයතනයක් බවට පත්ව තිබේ. ඇතැම් පාසල් සිසු සිසුවියන්ගේ දිවි නසා ගැනීම් පිළිබඳ සෝබර පුවත් ඇසෙයි. පාසල් සිසුන්...ගේ කන් පලන ප්‍රහාර එල්ල කරන ගුරුවරුන් පිළිබඳ පුවත් ද ඇසෙයි. ගුරුවරුන්ට පහර දෙන අමන සිසුන් පිළිබඳ පුවත් ද විරලව හෝ ඇසෙයි. ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරුන්ට හෝ එරෙහිව නැඟෙන නොයෙක් ආකාරයේ විරෝධතාවන් ගැන ද ඇසෙයි.
මේ බොහෝ සිදුවීම් පසුපස අඩු වැඩි වශයෙන් දේශපාලන මළ පෙරේතයෝද සිටිති. තකතිරු ගුරුවරු හා මොළය තිබුණත් ඒ මත වාඩිවී සිටින දෙමවුපියෝ ද ආදි සිසුහු ද සිටිති. නොබෝදා ගම්පහ බණ්‌ඩාරනායක විදුහල යුද පිටියක් බවට පත්වීම ද එවන් මුග්ධ මෙහෙයුමක අවිචාර ප්‍රතිචාරයක් බව අපගේ අදහසය. එම විදුහලේ කීර්තිනාමය මත පැහැරූ ගුරුවරු ද දෙමවුපියෝ ද ආදි සිසුහු හා වත්මන් සිසුහු ද එහිලා තම තමන්ගේ කොටස් බෙදා ගත යුතු වෙති. අපි ඊට වඩා ඒ ගැන නොකියමු.
අප අද කතා කරන්නේ එබඳු අමන ක්‍රියාකාරකමක් ගැන නොව ඈත දුෂ්කර ප්‍රදේශයක පාසල් සිසු දරු දැරියන් මුහුණ දී සිටින අතිශය අමානුෂික වූද නීච වූද ක්‍රියාවක් පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කිරීමට ය.
අපගේ "දිවයින" පත්‍රය පේරේදා (5) "මහියංගනයේ ලංගම බස් පාසල් සිසුන්ට පිටුපා යෑයි" යන හිසින් ඒ පුවත වාර්තා කර තිබිණි. එයින් කියෑවුණේ කිසියම් දුෂ්ට රියෑදුරන් හා කොන්දොස්‌තරවරුන් පිරිසක් නිසා මහියංගනය හා ඒ අවට ප්‍රදේශ කීපයකම දරුවන්ට පාසල් නිම වී නිවෙස් බලා යැමට නොහැකි වී තිබෙන බව ය. මහියංගනය, ගිරාඳුරුකෝට්‌ටේ, සිරිපුර, දෙහිඅත්තකණ්‌ඩිය වැනි ප්‍රදේශවලට යන සිසුන් බස් රථවලට නංවා නොගැනීම ඊට හේතුව වී ඇති බවද සඳහන් විය.
මේ නොහොබිනා ක්‍රියාව මැඬලීම සඳහා මහියංගන ප්‍රජා පොලිසියේ ස්‌ථානාධිපති ආනන්ද විමලසිරි මහතා මැදිහත්ව පාසල් සිසුන් බස්‌වලට නැංවුවද, රියෑදුරන් මඳ දුරක් ගොස් ඒ සිසුන් බිමට බිස්‌සවා ගිය බව ද වාර්තා විය. එයින් පෙනෙන්නේ මේ බස් ඒවා පදවන රියෑදුරන්ගේ හා ඒවා පාලනය කරන කොන්දොස්‌තර උතුමන්ගේ පෞද්ගලික දේපළක් වී තිබෙන බවය.
මේ බස් ආණ්‌ඩුවේ නැතහොත් මේ රටේ ප්‍රථම ජනසතු ව්‍යාපාරයක් වූ ලංගමයට අයත් ඒවා මිස රියෑදුරන්ට හෝ කොන්දොස්‌තරවරුන්ට අයිති ඒවා නොවන බව ඔවුන්ට වටහා දීම ලංගමයේ වගකීමකි. ජනතා සන්තක පොදු දේපළ බොහෝ විට තමන්ගේ බූදල් බවට පත් කර ගත් දේශපාලනඥයෝ හා ඔවුන්ගේ අනුගාමිකයෝ ද සිටිති. එසේම නීතියද තමන්ගේ අභිමත යෑයි සිතන වෘෂභයෝ ද සිටිති.
ලංගමය මෙන්ම පෞද්ගලික බස්‌කාරයන් විසින් ද අද දවසේ ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳ අමුතු අටුවාටීකා වුවමනා නැත. මේ බස්‌කාරයන් දුවන්නේ සියලු සදාචාර ධර්මයන් ද සකලවිධ යුක්‌ති ධර්මයන්ද සමතලා කරමින් බවද නොරහසකි. ඇතැම් බස් රථ මහපාරේ ඉගිලෙනු දුටු විට බණ අසා පුරුදු අයට නාලාගිරි හස්‌ති රාජයා මතක් වීම ද ස්‌වාභාවිකය.
ඇත්ත එසේ වුවත් ඇති හැකි අයට මෙන් සුපිරි වාහන තබා තල්ලු ෙµdaඩ් කට්‌ටක්‌වත් නැති හුදී ජනයාට තිබෙන එකම ගමනාගමන ක්‍රමය ලංගමය හෝ පෞද්ගලික බසය පමණි. රියෑදුරු හා කොන්දොස්‌තර උතුමන්ගේ කරුණාව නොලැබුණහොත් ඒ පහසුවත් හබස් ය.
අද මහියංගනයේ සිසු දරුවන්ට සිදු වී ඇත්තේ ද ඒ සන්තෑසියම ය. සමහර සිසුහු වේලාසනින් මුදල් ගෙවා වාර ප්‍රවේශපත්‍ර ලබා ගත්තෝ ද වෙති. මේ නිසා ඔවුහු වඩාත් අසරණ වෙති. සීසන් ටිකට් එක සාක්‌කුවේ දාගෙන ප්‍රයිවට් බසයකින් ගෙදර යැමට තවත් මුදලක් ද වුවමනාය. එහෙත් කෝ සල්ලි ?
අනෙක් අතට අද පාසල් සිසුවා යනු කිලෝ කීපයක පොත් මල්ලක් ද පිටේ එල්ලා ගත් බර උසුලන්නෙකි. ජාතික අධ්‍යාපනය විසින් නියම කරන ලද පොත් බෑගය නිසා තුන්කුදු වී ගිය සිසුන්ට බස් එනතුරු මහාපාරවල් අයිනේත් බස් නැවතුම්පළවලත් රස්‌තියාදු වීමට සිදුවීම ද පවකි. මේ පව ගැඹුරු කලකිරීමක් බවට පත්වී පුපුරා යන දවසක් උදාවුවහොත් (එසේ නොවේවා) බස් කම්බස් වේදැයි සිසුන්ට කම්බස් වීමට සිදු වේ දැයි අපට දැන්ම කිව නොහැක.
ඕනෑම දේකට මහපාරට බැස මාර්ග හරස්‌කර විරෝධතා දැක්‌වීමේ විලාසිතාව ජනප්‍රිය වී තිබෙන යුගයක මේ රියෑදුරු කොන්දොස්‌තර මාµsයාවට එරෙහිව එබඳු දෙයක් සිදු වීමේ අනතුරක සම්භාවිතාව ද වැඩි බව නම් අපි දැන්ම ම දන්වා සිටිමු.
ලංගමය භාරව සිටින කුමාර වෙල්ගම ඇමැතිතුමා හෝ මැදිහත්ව මේ අගතියට පත්ව සිටින මහියංගන සිසු ප්‍රජාවට සහනයක් සලසන්නේ නම් එය පිනකි. අකුරට යන අහිංසකයන්ට හතුරුකම් කරන කවර රියෑදුරෙකුට, කොන්දොස්‌තරවරයකුට වුවද හොඳක් වෙන්නේ නැතැයි අපට ද කිව හැක. එහෙත් මේ හොඳ නරක ගැන හිතන කාලයක්a නොවන බව ද අපි දනිමු.

Thursday, March 6, 2014
මහියංගන නගරය අවට පැයක් ඇතුලත රිය අනතුරු 3ක් - කුඩා දරුවෙකුගේ තත්වය බරපතලයි
මහියංගන නගරය අවට පැයක් ඇතුලත රිය
අනතුරු 3ක් - කුඩා දරුවෙකුගේ තත්වය බරපතලයි
3/7/2014
8:13 PM
මහියංගන නගරයට ආසන්නයේම අද (06) දින උදැසන රිය අනතුරු 3ක්
සිදු වු අතර එහි බරපතගම රිය අනතුර සිදු වුයේ මහියංගන තැපැල් කන්තෝරුව ඉදිරි
පිටදීය.
අතුරුමාර්ගයක සි ප්‍රධාන මාර්ගයට පිවිසි
ලොරි රථයක් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටි අනතුර සිදු වු අතර යතුරු
පැදියෙ ගමන් ගත් වැඩිහිටි දෙදෙනා හා කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා මහියංගන මුලික
රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඉන් වයස අවුරුදු 06 ක් වු තිළිණ මදුශන්ක දරුවාගේ තත්වය
බරපතල වු බැවින් වැඩි දුර ප්‍රතිකාර සදහා බදුල්ල රෝහල වෙත මාරුකර යවා ඇත.
අංක 235 ජයන්ති පුර, හොබරියාව, ගිරාදුරුකෝට්ටේ යන ලිපිණයෙ පදිංචි එකම පවුලේ අය
අනතුරෙන් තුවාල ලබා ඇත
මහියංගන නගරය යේ සිදු වු අනෙක් රිය
අනතුරු හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර
ඇත. ඔහුන්ගේ තත්වය බරපතල නැත
විල්ගමු දෙන්නාට ඇප
විල්ගමු දෙන්නාට ඇප
2014 මාර්තු මස 03 10:26:10 | . , කාංචන කුමාර ආරියදාස
විල්ගමුව ප්‍රාදේශිය සභාවේ නිල කැබ් රියෙහි ගංජා තබා ගත්තැයි රිමාන්ඩ් බන්ධනාගාරව සිටි විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත වීරසේකර හා හිටපු සභාපති රංජිත් කුමාරසිංහ එක් අයකුට රුපියල් දහදාහක මුදල් හා රුපියල් පනස්දහසක ශරීර ඇප මත මුදා හරින්නැයි නාවුල ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.
ලබන 16 වැනිදා ලග්ගල පල්ලේගම අධිකරණයේ නඩුව කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Subscribe to:
Posts (Atom)

.png)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)