Monday, January 7, 2013

රිදිමාලියද්ද - නාගදීප වැවේ මාළු අස්වැන්නේ තරම

ආදාඋල්පත කාන්තාවක් බලහත් කාරයෙන් දුෂණයට ලක්කර යි

ආදාඋල්පත උතුරු බටුයාය ගම්මානයේ වයස 43ක කාන්තාවක් බලහත් කාරයෙන් තරුණයකු විසින් දුෂණයට ලක්කර ඇත. 23 වන දින සවස 6.30 පමණ මෙම කාන්තාවගේ නිවසට පැමිණි තරුණයන් තිදෙනෙකු ලිපිනයක් පිලිබද විමසා ඇත. එවිට කාන්තාව බලහත් කාරයෙන් අල්වා බෙට් ෂීට් එකකින් ඇගේ අත් ගැටගසා තරුණ එක් පුද්ගලයකු විසින් ඇයව අපහරණයට ලක්කර ඇත. අනෙක් තරුණයන් දෙදෙනා නිවසේ පිට රුදෙමින් ඔත්තු බලමින් සහය වී ඇත.
කාන්තාවගේ පුත්රයයා නිවසට පැමිනෙනු දැක තරුණයන් තිදෙනා දිවගොස් ඇති අතර මෙම තරුණයන් තිදෙනා අවහරනයට ලක්වු කාන්තාවගේ පුත්රනයාගේ යහලුවන් බවට අනාවරනය වෙමින් පවති.
කාන්තාව මේවන විට රෝහල් ගත කර ඇති අතර කාන්තාව අපහරණයට ලක්කල තරුණයාත් ඒ සදහා සහය දැක්වු ඔහුගේ යහලුවන් දෙදෙනාත් මේ වන විට මහියංගන පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මඩ වගුරක් බවට පත් වී ඇති මහියංගන බුද්ධගයා භූමිය අසල සති පොළ

මඩ වගුරක් බවට පත් වී ඇති මහියංගන බුද්ධගයා භූමිය අසල සති පොළ

වසර 40කට ආසන්න කාලයක් මහියංගන නගරයේ වෙනසක් නොවන එකම තැන

වසර 40කට ආසන්න කාලයක් මහියංගන නගරයේ වෙනසක් නොවන එකම තැන

දොරටු 7ම ඇරලා

වස්ගමු පිරිස සමග සබඳතා නතර වෙයි - බෝට්ටු යෑමටත් අසීරුයි

2012 දෙසැම්බර් මස 18 10:55:44 | කාංචන කුමාර ආරියදාස

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කොටුව සිටින සංචාරකයන් දහදෙනා බේරා ගැනීමට බකමූණ පොලීසිය හා නවික හමුදාව දැඩි උත්සාහයක යෙදෙන බව වාර්තා වෙයි.

බෝට්ටුවලින් යාමද ප්‍රශ්නයක්ව ඇත. එම පිරිස අතර මහනුවර තරුණයන් හත් දෙනෙක් සහ බකමූණ තරුණයන් තිදෙනෙක් සිටිති.

ත්‍රීරෝද රියේ ගිය දෙන්නා පස් කන්දට යටවේ

2012 දෙසැම්බර් මස 18 12:50:42 | තරිඳු ජයවර්ධන , බන්දුල ගොඩකුඹුර

මහනුවර මහියංගනය පාරේ ගමන් කළ ත්‍රීරෝදරියක් උඩුදුම්බර එනමල්පොතදී පස් කන්දක් සමග මීටර් 250ක් පල්ලමකට වැටී එහි ගමන් කළ දෙදෙනෙකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.

කඳුකර පෙදෙස්වල දැඩි සෝදිසියකින් ගමන් ගන්නා ලෙස ජයකොඩි මහතා රියදුරනට උපදෙස් දෙයි.

මහියංගන පොලොන්නරුව ප්රවධාන මර්ගයේ ගමනා ගමනය නවතී

මහියංගන පොලොන්නරුව ප්රනධාන මර්ගයේ ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්රයදේශයේ උල්හිටිය ඔය හරහා වු පාලම අසල මාර්ගයේ අඩි 50ක් පමන කොටසක් 17 දින සවස උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කඩාගෙන ගොස් ගමනා ගමනය නවතී ඇත.

උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්ර දේශයේ නිවාස ජලයෙන් යටවීමෙන් පුද්ගලයන් 59ක් අවතැන් වී ඇත. කිසිම දැනුම් දීමකින් තොරව උල්හිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තමන් මහත් අසීරුතාවයකට පත්ව ඇතැයි තෙල්දෙනියාය ප්රුදේශයේ අවතැන් වී ඇති ජනතාව මහවැලි නිළධාරින් හට වෝදනා කරති.

ආදිවාසි ගැටලු විසදන්න ඇමති දඹානට යයි

සෑම විදුලි වැටක් සදහා කිලෝමීටර් තුනෙන් තුනට සිවිල් ආරක්ෂක නිළධාරියා බැගින් යොදනවා..... ඇමති මහියංගනයේදී කියයි

ඉදිරියේදී අලි මිනිස් ගැටුම අවම කරනවා - සෑම විදුලි වැටක් සදහා කිලෝමීටර් තුනෙන් තුනට සිවිල් ආරක්ෂක නිළධාරියා බැගින් යොදනවා..... ඇමති මහියංගනයේදී කියයි

මහියංගන පොලිසියේ තිබු රියදුරු බලපත්‍ර හිටිගමන් අතුරුදහන් වී රියදුරන් මහත් අසීරුතාවයකට පත් වෙලා

මහියංගන පොලිසියේ තිබු රියදුරු බලපත්‍ර හිටිගමන් අතුරුදහන් වී රියදුරන් මහත් අසීරුතාවයකට පත් වෙලා

ද්වීතික පාසැල් 1000 සංවර්ධන වැඩසටහන යටතේ හසලක සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික පාසැල සංවර්ධනය සඳහා මුල් ගල තැබේ.