Monday, January 7, 2013
Tuesday, November 13, 2012
Sunday, October 28, 2012
වැවේ වතුර විෂ වී මාළු දහස් ගණනක් මැරේ - පවුල් 900 කට පානීය ජලය සපයන පානීය ජල සැපයුම තාවකාලිකව නවතා දමයි
රංජිත් කරුණාවීර - මහියංගනය 2012-10-28 10. 55 ප.ව.
ගිරාදුරුකෝට්ටේ බතලයාය ප්‍රදේශයේ බතලයාය වැවේ ජලය විෂ වීමෙන් මත්ස්‍යන් දහස්

ගනනක් මිය ගොස් ඇති අතර මෙම වැව ආශ්‍රනේ මහියංගන ප්‍රාදේශිය සභාව මගින් ජලය ලබාදෙන බතලයාය පානීය ජල ව්‍යාපෘතිය මේවන විට නවතා දමා ඇති අතර එමගින් ප්‍රදේශයේ පවුල් 900ක පානීය ජලය ෙනාමැතිව පීඩාවට පත්ව සිටී.
පසුගිය 24 වන දින බතලයාය වැවේ මත්ස්‍යන් මියයෑම ආරම්භවී ඇති අතර ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලීය නිළධාරී මහතුන් සහ එන් එස් කේ වික්‍රමගේ යන බතලයාය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් වැවේ ජල සාම්පල සහ මියගිය මත්ස්‍ය කොටස් මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනයට හා රජයේ රස පරීක්ෂක සඳහා යවා ඇති බවත් වාර්ථා ලැබෙන තුරු වැවේ ජලට වීෂ වීමට හේතුව කුමක්ද කියා කීමට නොහැකි බවත් එතෙක් වැවේ ජලය පරිහරනය නොකරන ලෙස ජනතාවට අවවාද කර හා ඒ පිළිබද දැන් වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇත. එමෙන්ම මිය ගිය මත්ස්‍යන් ආහාරයට ගැනීමෙන් වලකින ලෙසද අවවාද කර ඇත. එහෙත් සමහර ධීවරයන් මියගිය මත්ස්‍යන් එකතු කර වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් වෙළෙදාම් කිරීම හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ පොලිසියේ පොලිස් සථානාධිපති මොහාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් වැව අවට ප්‍රදේශයේ ජංගම මුර සංචාරය සදහා පොලිස් නිළධාරීන් යොදවා ඇත.
මහියංගන ප්‍රාදේශිය සභාව මගින් පානීය ජලය ලබාදෙන පානීය ජල ව්‍යාපෘතිය මේවන විට නවතා දමා ඇති අතර එමගින් බතලයාය, ගිරාලගොල්ල, මිදේන් වැටුන පිටිය, කොලොන්යාය, හතේකණුව, පහේ කණුව, යාය හය, කහනියගොඩ යන ප්‍රදේශයේ පවුල් 900ක් පානීය ජලය ෙනාමැතිව පීඩාවට පත්ව සිටී.
මේ සම්බන්දයෙන් මහියංගන ප්‍රාදේශිය සභාවේ සභාපති ඩබ්ලිව් ඒ සුනිල් මහතා ප්‍රකාශ කලේ බතලයාය වැවේ ජලය විෂ වීමෙන් පානීය ජලය ෙනාමැතිව පීඩාවට පත්ව සිටින ගම්මාන සදහා බව්සර් මගින් පානීය ජලය ලබා දීමට පියවර ගන්නා බවත් බතලයාය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ නිර්දේශය පරිදි වැවේ පාවෙමින් තිබෙන මියගිය මත්ස්‍යාන් සියල්ල එකතු කර විනාශ කර දමන බවත් අවශ්‍ය නම් වැවේ වාන් දොරටු විවෘත කර අපිරිසිදු ජලය ඉවත් කිරිමට හැකි බවක්, රස පරීක්ෂක වාර්ථා කඩිනමින් ලබාගෙන වාර්ථා සැල කිල්ලට ගෙන රජයේ නිළධාරින් ගේ සහය ඇතිව පීඩාවට පත්ව සිටින බතල යාය ප්‍රදේශයේ ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා

බිබිලේ වප් මඟුල පෙර සිරිතට
බිබිලේ වප් මඟුල පෙර සිරිතට
2012 ඔක්තෝබර් මස 28 16:49:44 | විශ්ව ගැමුණු ප්‍රියංකර , ප‍්‍රසන්න පද්මසිරි
ඌව වෙල්ලස්සේ මහ කන්නයේ සී සෑමේ වප්මගුල් උත්සවය ජාතික යොවුන් පෙරමුණේ සභාපති, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහ

තාගේ ප‍්‍රධානත්වයෙන් බිබිල මොරොත්තමුල්ල වෙල්යායේදී අද (28) පෙරවරුවේ පෙර සිරිතට පැවැත්විණි.
ජාතික යොවුන් පෙරමුණ මෙම වප්මගුල් උත්සවය සංවිධානය කෙළේය. ජාතික යොවුන් පෙරමුණේ මොනරාගල දිස්ත‍්‍රික් සම්බන්ධිකාරක හා ජාතික ගොවි කමිටු ලේකම් පුන්සඳ මහකුඹුර මහතා ප‍්‍රධාන ආරාධිතයන් වූ ජාතික යොවුන් පෙරමුණු සභාපති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා පිළිගනු ලැබීය. ප‍්‍රධාන ආරාධිතයා වූයේ ඔහුය.
නාගල කොකුන්නෑව පුරාණ විහාරාධිකාරී වේරගොඩ සාරානන්ද හිමියෝ පිරිස පංචශීලයේ පිහිටුවා අනුශාසනාවක් පැවැත්වීමෙන් උත්සවයේ කටයුතු ඇරඹිණි.
එච්.එම්. ජයසිංහ කපු මහතා, වෙල්යායේ පහන් දල්වා දේව යාතිකා පවත්වා පුද පූජා තැබීමෙන් පසු රුවන් විජයවර්ධන මහතා පෙරටුකරගත් ගොවීන් සී සෑම සඳහා කුඹුරට බසිනු ලැබීය.
හරක් බාන් තිහක් පමණ සී සෑමේ යෙදවුනු අතර රුවන් විජයවර්ධන මහතා පැය බාගයකට වඩා වැඩි වේලාවක් සී සෑවේය. සී සෑම හමාර කළ ගොවීහු ගොඩට පැමිණීමත් සමග ගමේ තරුණියෝ නියර දිගේ ඇඹුල රැගෙන ආහ.
ජාතික යොවුන් පෙරමුණේ ලේකම් බුද්ධික එදිරිසිංහ, උප සභාපති ප‍්‍රසාද් හෙට්ටිආරච්චි රිදීමාලියද්ද ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂනායක උපාලි සේනාරත්න මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ප‍්‍රදේශයේ තරුණ සමිති ගොවි සමිති නියෝජිතයන් මෙන්ම ගොවීහු විශාල පිරිසක්ද එක්ව සිටි අතර රැස්ව සිටි ගොවි ජනතාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා මෙසේ කීය.
වත්මන් ආණ්ඩුව ගොවිජනතාව අමතක කර තිබුණත් ඉදිරියේදී එන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ගොවි ජනතාවට යළි ඞී.ඇස්. සේනානායක යුගයක් උදාකරනවා. ඉදිරි වසරේදී ජාතික යොවුන් පෙරමුණ හරහා රටේ තරුණ තරුණියන්ට ලොකු බලයක් ලබාදීම සඳහා රටපුරා වැඩසටහන් සංවිධානය කිරීමට නියමිතයි.
එදා ඞී.ඇස්. සේනානායක මහතා රටපුරා ගොවිජනපද ආරම්භ කරමින් කළ සේවය අද ආණ්ඩුවට අමතක වී තිබීම කනගාටුවට කරුණක් වුවත් එතුමාගේ සංකල්පය අදටත් මේ රටේ ක‍්‍රියාත්මක වෙන බවද ඒ මහතා කීය.

Tuesday, October 23, 2012
Friday, October 19, 2012
Sunday, October 14, 2012
ඌවේ හොඳම පාසල් ගෙවත්ත අලි නාඩගමින් විනාශයි
මහියංගනය - රංජිත් කරුණාවීර
ඌව පළාතේ හොඳම (කෘෂි) පාසල් ගෙවත්ත ලෙස තේරුණ මහියංගන රෝහණ කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් ගෙවත්ත පෙරේදා (11 දා) රාත්‍රියේ දී වල් අලින් රැළක් විසින් විනාශ කරනු ලැබ ඇත.

සමස්‌ත ලංකා හොඳම පාසල් ගෙවත්ත තේරීමේ තරග සඳහා මෙම පාසල දැනටමත් අයෑදුම් කර ඇති අතර මෙම මාසයේ 15 වැනිදා එය නිරීක්‌ෂණයට නිලධාරීන් පැමිණීමට නියමිතව තිබිණි.
විද්‍යාලයේ විදුහල්පති ටිකිරි බණ්‌ඩාර සමරකෝන් මහතා පවසන්නේ මෙම පාසල, ගෙවත්ත, ගුරු නිවාස අවස්‌ථා කිහිපයකදී වල් අලි ප්‍රහාරයට ලක්‌වූ බවයි.
වසර කිහිපයක සිට මහියංගන අවට ගම්මාන වන මාපාකඩ, දම්බරාව, රෝහණ 20 කණුව, ගැමුණුපුර, සොරබොර, අරාවත්ත යන ප්‍රදේශවලට දැඩි ලෙස වල් අලි තර්ජන එල්ල වී ඇත

Friday, October 12, 2012
නැති වූ ගවයන් සොයා මාදුරුඔය වන උයනට ගිය තිදරු පියා වල් අලි පහර දීමෙන් මරුට
මහියංගනය - රංජිත් කරුණාවීර
නැති වූ තම ගවයන් සොයා මාදුරු ඔය ජාතික වන උද්‍යානයට ගිය තිදරු පියෙකු වල් අලි පහරදීමෙන් මිය ගොස් සිටිය දී පෙරේදා (10 වැනිදා) දින ගම්වාසීන් විසින් ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇත.
හෙනානිගල මහවැලි ගම්මානයේ පදිංචිව සිටි ඩබ්. එම්. ජයසිංහ නමැති මිය ගිය පුද්ගලයා තම ගව පට්‌ටියෙන් නැති වූ ගවයන් තිදෙනෙකු සොයා 09 දින උදෑසන මාදුරු ඔය ජාතික වන උද්‍යානය තුළට ගොස් ඇත.
පසුදින උදෑසන වනතුරුත් ඔහු යළි නිවසට නොපැමිණීම නිසා ගම්වාසීන් ඔහු සොයා වනයට ගොස් තිබේ. එහිදී මාදුරු ඔය ජාතික වන උද්‍යානයේ කලවනාගල ප්‍රදේශයේදී වල් අලි පහරදීමෙන් මිය ගොස් සිටි ඔහුගේ දේහය ගම්වාසීන්ට හමු වී ඇත.
ගම්වාසීන් විසින් වනජීවී නිලධාරීන්ට සහ දෙහිඅත්තකණ්‌ඩිය පොලිසියට ඒ බව දැනුම් දී ඇත. පසුව දෙහිඅත්ත කණ්‌ඩිය අධිකරණයේ නිලධාරීහු සිද්ධිය වූ ස්‌ථානය නිරීක්‍ෂණය කිරීමෙන් පසු දේහය මරණ පරීක්‍ෂණ සඳහා රැගෙන ගොස් තිබේ. සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු දෙහිඅත්තකණ්‌ඩිය පොලිසිය සිදු කරයි.
Wednesday, October 10, 2012
දුප්පත් අපට ඇයි අහසත් නපුරු වුණේ.... පෙල්ලිච්යායේ දරුවන් තිදෙනකුට අකුණු වදී ඇඳුම් පිච්චෙයි
මහියංගනය - රංජිත් කරුණාවීර
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුඩාලුනුක ග්‍රාමසේවා වසමේ පෙල්ලිච්යාය ගම්මානයේ නිවසක සිටි දරුවන් තිදෙනකු 08 වැනිදා සවස අකුණු සර වැදී රෝහල් ගත කර තිබේ. මිතුරන් වන මෙම තිදෙනා වැවේ නෑමට ගොස් එක මිතුරකුගේ නිවසට පැමිණ (පිලේ) සිටි මොහොතේදී මෙම අකුණු සර වැදී ඇත. අකුණ සර හේතුවෙන් ළමයින් ඇඳ සිටි වස්‌ත්‍ර ගිනිගෙන ඇත. එම මොහොතේ දෙමාපියන් නිවසේ සිට නැත. ඔවුqන් හේනේ ඉරිඟු ඇට සිටවමින් සිට ඇත.
පසුව දෙමාපියන් මැදිහත්වී දරුවන් තිදෙනා ඌරනිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර සිරුරේ පිළිස්‌සුම් තුවාල ලබා සිටි එච්. එම්. ප්‍රියංකර රත්නායක (14) දරුවා මහියංගන රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව මහියංගන රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරි ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා පැවැසීය.
ඌරනිය රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් දෙදෙනාගේ ද තත්ත්වය බරපතළ නොවන බවත් එම දරුවන් දෙදෙනා දැඩි කම්පනයට පත්ව සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Tuesday, October 9, 2012
Tuesday, October 2, 2012
චීන්නු ගමන් ගත් රිය පෙරලී චීනෙක් රෝහලේ - තිදෙනෙක් බේරේ
රංජිත් කරුණාවීර - මහියංගනය
2012-10-02 10. 55 ප.ව.
කොළඹ සිට මහියංගණය දක්වා පැමිනෙමින් තිබු චීන ජාතිකයන් 4ක් ගමන් ගත් රථයක් අද (02) පාන්දර 2ට පමණ හසලක මහියංගන මාර්ගයේ පාලංහන්දියට ආසන්නයේදී පාරෙන් ඉවතට පෙරලී සිදු වු අනතුර හේතුවෙන් එක් චීන ජාතිකයෙක් තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත. අනෙක් චීන ජාතිකයන් තිදෙනා සුලු සීරීම් තුවාල ලබා සිටි. රිය පදවාගෙන පැමිනි චීන ජාතිකයාට නින්ද යැම මෙම අනතුරට හේතු වී ඇත.
Monday, October 1, 2012
Subscribe to:
Posts (Atom)

.jpg)